මංගල ඩොලර් කෝටි 600 ක කොමිස් අරන්.. මෙන්න හෙළිදරව්ව Video

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය කාලයේ අමාත්‍යධුර දැරූ අමාත්‍යාංශවල සිදුවූ වංචා දූෂණ ඇතුළත් ලිපිගොනු 47ක් තමන් සතුව පවතින බව පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් පවසයි.

අද(17) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙලසෙ චෝදනා කළේය.

පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් පෙන්වා දුන්නේ අයථා ලෙස ඉපැයූ කොමිස් මුදල්වලින් මංගල සමරවීර අමාත්‍යවරයා ලන්ඩන් නගරයේ නිවාස 06ක් මිලට ගෙන ඇති බවයි.

උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ මහජන දේපළ ගසා කෑමට කටයුතු කළ ලංකා ඉතිහාසයේ දරුණුම තක්කඩියා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සහ ඔහුගේ ගෝලයන් බවයි.

– අද දෙරණ

Leave A Reply

Your email address will not be published.