ඉදිරි ජනාධිපතිවරණය සදහා තමන් තරග නොවදින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇති බව වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්ෂ මැති ඇමැතිවරු පිරිසක් ද සඳහන් කර ඇත්තේ කතානායකවරයා ද ඇතුළුව එජාප කණ්ඩායමක් ඊයේ දිනයේ ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේ මේ බව පැවසූ බවයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසන්නේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කරන බවයි.
lankacnews