එජාපය දැන් පිල්බෙදිලා කුලල් කා ගන්නවා – මනෝ ගනේෂන්

මේ බව ප්‍රකාශ කලේ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා විසින්. ඔහු පවසා සිටින්නේ ජනපතිවරණය සඳහා අපේක්ෂකයෙක් තොර ගැනීම පිණිස එජාප ය පිල් වලට බෙදී ඇති බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිදු වුණෙත් මෙවැනි දෙයක් බවත්, මෙසේ වෙන්නට ඉඩ නොතබන ලෙස එජාපයෙන් ඉල්ලා සිටින බවත් ඔහු ප්‍රකාශ කළා.

කරුණාකරලා ගහ ගන්න එපා… බැන ගන්න එපා අපිට තියෙන අවස්තාව විනාශ කරන්න එපා කියල ප්‍රභලයන්ට මම කියන්න කැමතියි යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Leave A Reply

Your email address will not be published.