අදට (16) යෙදී තිබෙන ඇසල පුර පසලොස්වක පොහෝ දින වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය දිස්වීමට නියමිතව තිබෙනවා.
අද මධ්‍යම රාත්‍රීය පසු වී විනාඩි 13ක් යන විට ග්‍රහණය ආරම්භ වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාරය චන්දන ජයරත්න මහතා පැවසුවා.
මෙම චන්ද්‍රග්‍රහණය අර්ධ චන්ද්‍රග්‍රහනයක් බවද ඒ මහතා ප්‍රකාශ කළා.
නැවත මෙවැනි චන්ද්‍රග්‍රහනයක් පියවි ඇසට දැක ගැනීමට සිදු වන්නේ 2021 වසරේ මැයි මස 26ය බවද මහාචාරය චන්දන ජයරත්න මහතා පැවසුවා.