සල්ලි හොයන්න බිරිඳගේ නිරුවත් Video අන්තර්ජාලයට දැමු ලාංකිකයෙකුට වැඩ වරදී

පිලිපීන ජාතික තම බිරිඳ සමඟ ලිංගිකව එක්වන ආකාරය වීඩියෝ කර එය අන්තර්ජාලයට එක් කර මුදල් සෙවූ ශ්‍රී ලාංකිකයෙකු පිලිපීන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විමර්ශනවලදී හෙළිව ඇත්තේ මොහු මාස ගණනාවක් තිස්සේ මෙම කටයුතු කර ඇති බවයි.

බිරිඳ සමග බලහත්කාරයෙන් ලිංගිකව එක් වී ඒවාද වීඩියෝ ගත කර අන්තර්ජාලයට එක් කර ඇතැයි එරට බලධාරීන් විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

මත සැකකාර ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ බිරිද විසින් කරන ලද පැමිණිල්ලක් හේතුවෙන්.

 

lankacnews

Leave A Reply

Your email address will not be published.