සීමාසහිත ගලිගමුව විවිධ සේවා සමුපකාර සමිතිය වෙනුවෙන් නියෝජිතයන් තෝරා ගැනීම සඳහා ඊයේ දිනයේ පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ලද කණ්ඩායම විශාල ජයග්‍රහණයක් අත්කර ගෙන තිබෙනවා.
සම්පූර්ණ මහජන නියෝජිතයන් 90ක් වූ ප්‍රමාණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් 80ක් පත්ව ඇති අතර අනෙක් සියළුම පක්ෂ සදහා පත් වී ඇත්තේ මහ සභා නියෝජිතයන් 10ක් පමනයි.