සිංහල නායකයෙක් මේ රටේ රජවෙන්න ඕන – ඥාණසාර හිමි

ඊයේ වේයන්ගොඩ පැවති බෞද්ධ සමුළුවක් අමතමින් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සඳහන් කළේ සිංහල බෞද්ධ නායකයෙක් රටේ නායකත්වයට පත්කරගැනීම සඳහා මහා සංඝරත්නය එක්ව කටයුතු කළ බවයි.‍
දැයම එක රොදකට තේමාවෙන් සංවිධාන කළ සියනෑවේ මහා බොදු සමුළුව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් වේයන්ගොඩ වටද්දර ගනේකන්ද පුරාණ විහාරස්ථානයේදී ඊයේ පැවැත්වුණා.

Leave A Reply

Your email address will not be published.