මේ ආණ්ඩුවට වැඩකරන්න දුන්නේ නැත්තේ පොහොට්ටු සාමාජිකයෝ – මනුෂ

තවම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරලා නැහැ. ඒක ප්‍රකාශයට පත් කළාම එජා.පෙරමුණ ප්‍රමුඛ සන්ධානය හරි අපේක්ෂකයා ඉදිරිපත් කරාවි.අවශ්‍ය වෙලාවට කල එලි බහීවි. යනුවෙන් මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා.

මේ ආණ්ඩුව පටන් ගත්ත දවසේ ඉඳල වැඩ කරන්න ලැබුනේ නැහැ. පොහොට්ටු සාමාජිකයෝ මේ ආණ්ඩුවට වැඩ කරන්න දුන්නේ නැහැ.. ප්‍රශ්න ඇති කළා. යනුවෙන් මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළා.

ඔහු ගේ සම්පුර්ණ ප්‍රකාශය

Leave A Reply

Your email address will not be published.