සජිත් කළේ හැමදාම ජනපති ට කඩේ යන එක – සරත් ෆොන්සේකා Video

එජාපයේ ජනපති අපේක්ෂක ගැන සහ සජිත් ප්‍රේමදාස මහතා මරණ දඬුවමට පක්ෂ වීම ගැන මාධ්‍යවේදීන් සරත් ෆොන්සේකා මහතාගෙන් විමසා සිටියා. ඒ අවස්ථාවේ ඔහු ලබා දුන්නේ මෙවන් පිළිතුරු කිහිපයක්.

Leave A Reply

Your email address will not be published.