බදුයුදීන් නැවතත් ආණ්ඩුවේ බලවත්ම ඇමැති

රිෂාඩ් බදියුදීන් මහතා නැවත වතාවක් පෙර සිටි ඇමති ධුරයේ දිවුරුම් දෙනු ඇති බව වාර්තා වෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරටට පැමිණි පසු එම දිවුරුම් දීම සිදු කිරීමට නියමිත බවයි දන ගන්නට ලැබෙන්නේ..

ඒ සමගම අනෙක් මුස්ලීම් මන්ත්‍රීවරුන් පිරිසද පෙර සිටි ධුරයන්හිම යලි දිවුරුම් දීමට නියමිතයි.

ආණ්ඩුවේ වැඩිම ආයතන ප්‍රමාණයක් මෙහෙවවන ලද ඇමතිවරයා වුයේ රිෂාඩ් බදුර්දීන් මහතා ය.

බදුර්දීන් මහතා ඇමති ධූරයේ දිවුරුම් දුන්නත් නැවතත් ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සඳහන් කරනවා.

Leave A Reply

Your email address will not be published.