තමන්ගේ විවාහය ගැන මුස්ලිම් කතකගෙන් බරපතල චෝදනාවක්.. Video

සිය දික්කසාදය සම්බන්ධයෙන් ප්‍රදේශයේ ක්වාසි උසාවිය ලබාදුන් තීන්දුවෙන් දැඩි අසාධාරණයට ලක් වූ බව පවසා ඌවපරණගම,බෝවෙල ප්‍රදේශයේ කාන්තාවක්මා ධ්‍ය සාකච්චාවක් පවත්වා කියා සිටියා.

ක්වාසි උසාවියේ තීන්දු නිසා බොහෝ මුස්ලිම් කාන්තාවන් පීඩාවට පත්ව සිටින බව ඇය කියනවා.

මෙසේ පවසන්නේ ඌවපරණගම,බෝවෙල , අක්කර 31 ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

තම දියණියට සිදුව ඇති අසාධාරණය පිළිබඳව ඇගේ පියාද මෙහිදී අදහස් පළ කලා.

Leave A Reply

Your email address will not be published.