මහින්දගේ දෙවැනි පුත් යෝෂිත විවාහ ගිවිස ගනියි

හිටපු ජනාධිපති වත්මන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්‍ෂ මහතා සිය විවාහ ගිවිස ගැනීම සිදු කර ඇත.

දෙපාර්ශවයේ සමීපතම ඥාතීන්ගේ සහභාගීත්වයෙන් මෙම විවාහ ගිවිසුම සිදු කර ඇත.

යෝෂිතගේ අතගෙන ඇත්තේ නිතීෂා ජයසේකර නම් යුවතියකි.

Leave A Reply

Your email address will not be published.