දකුණු ලක දැවැන්තම විවාහ මංගල ප්‍රදර්ශනය මෙවර අභිමානවත් පස්වන සංවත්සරය සමරමින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා මණ්ඩපයේදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම්.
එතෙක් මෙතෙක් දකුණේ නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දුන් ආකර්ෂණීය ප්‍රාසාංගික ඉසව්වක් වන තම්බපණ්ණී ෆියුචර් ෆැෂන් 2018 ඔබ වෙත ගෙනා
ගාල්ලේ තම්බපණ්ණී ඉවෙන්ට්ස් ආයතනය සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය ජූලි මස 12,13,14 තෙදින උදෑසන 09 සිට රාත්‍රී 8 දක්වා නොමිලේම නැරඹීමට ඔබටත් ආරාධනා.
දකුණු ලක ගාලු පුරයේ වසරක් පාසා පැවැත්වෙන අති දැවැන්තම සහා සාර්ථකම විවාහ මංගල ප්‍රදර්ශනය මෙය වීම විශේෂත්වයක්.
එමෙන්ම මේ වසරේ ජනවාරි මස 11,12,13 තෙදින මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේ පැවති ප්‍රදර්ශනය සමඟින් තම්බපණ්ණී විවාහ මංගල ප්‍රදර්ශනයේ මාතර පුරවර සම්ප්‍රාප්තිය සිදුවිය.
මනාලියන් හැඩගැන්වීමේ තරඟ සඳහා ගුවන් ටිකට් පත්,සම්මාන සහතික ඇතුලු වටිනා ත්‍යාග.
ඔබගේ විවාහ මංගල උත්සවය අංගසම්පූර්ණ කරගැනීමට අවශ්‍ය සියලු දේ එකම වහලක් යටදී කේෂ්ත්‍රයේ ප්‍රවීනයන්ගේ උපදෙස් සහා සේවාවන් සමඟ සුවිශේෂී වට්ටම් සහිතව ලබාගන්න ඔබත් එන්න..තම්බපණ්ණී වෙඩින් ෆෙයා 2019 වෙත.
සරණි_එච්_පෙරේරා
තම්බපණ්ණී ඉවෙන්ට්ස්