මුස්ලිම් ඇමතිවරු යළි ඇමති ධුර භාර ගනී

සිය අමාත්‍යධුර වලින් ඉල්ලා අස්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් විසින් යළි සිය අමාත්‍ය ධුරවල වැඩ භාර ගැනීමට තීරණය කර තිබෙනවා.

මුස්ලිම් මන්ත්‍රීවරුන් විසින් යළි සිය ධුරවල වැඩ භාර ගැනීමට තීරණය කළ බව හිටපු රාජ්‍ය අමාත්‍ය අමීර් අලි විසින් සඳහන් කලා.

Leave A Reply

Your email address will not be published.