ලෝක කුසලාන අවසන් තරගයට නවසීලන්තය සමග එංගලන්තය 

අද එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවති ලෝක කුසලාන අවසන් පුර්ව තරගයෙන් කඩුළු 08 ක විශිෂ්ට ජයක් ලබන්නට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම සියළු දෙනා දැවී ලබා ගත් ලකුණු 223 ට පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායම කඩුළු 02 ක් දැවී ලකුණු 226ක් ලබා ගත්තා.
ඒ අනුව ජුලි 14 වනදා පැවැත්වෙන අවසන් මහා තරගයට නවසීලන්තය සමග එංගලන්තය සහභාගී වනු ඇති.
Leave A Reply

Your email address will not be published.