විශ්වාසභංගය පැරදුණේ මහින්ද රාජපක්ෂ සහ සම්බන්ධන් නිසා – අනුර කුමාර

මහින්ද රාජපක්ෂ මහතාත් ආර්. සම්බන්ධන් මහතාත් තීන්දු ගත්තා නම් මේ විශ්වාසභංගය ජයග්‍රහණය කළහැකිව තිබු බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරනවා.
“ඒ වගේම අද හවස 4.30 වන විට රනිල් වික්‍රමසිංහ ලිපියකින් වුණා සම්බන්ධන් මහත්මයලට කල්මුණේ වෙනම ප්‍රාදේශීය සභාවක් කරලා ලබා දෙන බවට. ඒ නිසා රනිල් වික්‍රමසිංහ සුපුරුදු කප්පම් දේශපාලනයෙන් තමයි මේ විශ්වාසභංගය ජයග්‍රහණය කළේ ” යනුවෙන් ඔහු වැඩි දුරටත් පවසා සිටියා.

සම්පුර්ණ කතාව පහලින්

Leave A Reply

Your email address will not be published.