ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්‍ෂක කරනවාට අකමැති නම් කුමාර වෙල්ගම මහතා පක්ෂයෙන් ඉවත් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනවිරත්න මහතා පවසනවා.
වෙල්ගම මහතාට වඩා තමන් ශ‍්‍රීලනිපය තුල ජ්‍යෙෂ්ඨයෙන් බවත් කී ඔහු එනමුත් ශ්‍රේෂ්ඨත්වය මතම ජනාධිපති අපේක්ෂකත්වය දීමේ සිරිතක් නැති බවද ඔහු කියනවා.
තම කණ්ඩායමේ මේ වන විට ජනාධිපති අපේක්‍ෂකත්වය සදහා සිටින සුදුසුම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතාද බවයි ඔහු කියා සිටියේ.
ඔහු මේ අදහස් පලකළේ හිරු ටී.වී. සඳහා.