ජනපති සොහොයුරාගෙන් මන්ත්‍රී රොෂාන් රණසිංහ ට මරණ තර්ජන?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයෙකු වන ඩඩ්ලි සිරිසේන විසින් තමාට මරණ තර්ජන එල්ල කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝෂාන් රණසිංහ මහතා පවසා සිටියා.

ඔහු මේ බව සඳහන් කලේ දෙරණ වාදපිටිය වැඩසටහන සඳහා ඊයේ(09) එක් වෙමින්.

එම ප්‍රකාශය පහතින්

Leave A Reply

Your email address will not be published.