සිරියාවේ ඩබ්ලාන් ප්‍රදේශයේදී බිම් බෝම්බයක් පුපුරායාමෙන් සිදුවු අනතුරකින් දරුවන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පසුගිය කාලය තුළ අයි.එස්.සටන්කාමීන් පාලනයේ පැවති එම ප්‍රදේශය මුදවාගැනීමෙන් පසු ඉතිරිව තිබු බිම් බෝම්බයක් පුපුරායාමෙන් අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පෙබරවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ බිම් බෝම්බ පිපිරීම් හේතුවෙන් සිරියාව තුළ පුද්ගලයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙනවා.