ලංකාවට ආපු ගමන් මාලිංග Media වලට දුන්න සැර උත්තර මෙන්න Video

ලෝක කුසලාන තරගාවලියේ මුල් වටයෙන්ම ඉවතට විසි වීමෙන් පසු ඊයේ පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණි ක්‍රිකට් කන්ඩායමට ගුවන් තොටුපළේ දී මාධ්‍යවේදීන් විසින් ප්‍රශ්න කරනු ලැබුවා.

එහිදී සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගෙන් මාධ්‍ය කරන ලද ප්‍රශ්න කිරීම්වලට ඔහුගෙන් විවේචනාත්මක ප්‍රතිචාර ලැබුණා.

එක් අවස්ථාවක මාලිංග කියා සිටියේ තමන්ගේ එවන් ප්‍රශ්න ඇසීම නොගැලපෙන බවයි.

විශේෂ යමක් කීමට නොමැති බවද ක්‍රිකට් පරිපාලනය කල යුතු දේ ගැන අදහස් තමන් පල නොකරන බවද ඔහු කියා සිටියා.

Leave A Reply

Your email address will not be published.