පොහොට්ටුව අපිට එකතු නොවුණොත් යුඇන්පී ජනාධිපති කෙනෙක් ඒවි – මහින්ද අමරවීර Video

අද පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග කළ සාකච්ඡාවලදී යෝජනා වූ පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව තරග කරන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ නම් සන්ධානයක් යටතේ තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකග බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පා.ම. මහින්ද අමරවීර මහතා පවසනවා.

එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ ගෝටාභය රාජපක්ෂ මහතා ජනපතිවරණයට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැමතිද කියායි. මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ජනපති අපේක්ෂකත්වය හෝ අගමැති අපේක්ෂකත්වය යන දෙකෙන් එකක් ඔවුන්ට ලබා දිය හැකි බවයි.

සම්පුර්ණ වීඩියෝව බලන්න

Leave A Reply

Your email address will not be published.