ජනාධිපතිගේ විකට රැගුම තව මාස 05කින් අවසන්..- සුමන්දිරන්

වර්තමාන ජනාධිපතිවරයා ගේ විකට රංගනය තවම මාස 05කින් අවසන් වනු ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්දිරන් මහතා සඳහන් කරනවා.

ඉන් පසු මේ සියල්ල අවසන් වෙතැයි මන්ත්‍රීවරයා කියා සිටියේ කිලිනොච්චිය ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් .

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන අද ජනාධිපති වරයා අද අසත්‍ය ප්‍රකාශ කලද එදා එය විශාල ජයග‍්‍රහණයක් බව පැවසූවේ යයිද මන්ත‍්‍රීවරයා කියා සිටියා.

19 සංශෝධනය මෙරට ලද විශාල ජයග්‍රහණයක් බවත් ඔහු සඳහන් කළ.

Leave A Reply

Your email address will not be published.