පාසලකට බලෙන් අතුලුවෙන්නට ගිය අයෙකු ආරක්ෂක අංශ වෙඩි තැබීමකින් මරුට

අක්මීමන මානවිල උපනන්ද කණිෂ්ට විද්‍යාලයට අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ කල අයෙකුට එහි ආරක්‍ෂක අංශ විසින් වෙඩි තබා තිබෙන බව දන ගන්නට ලැබෙනවා.

39 හැවිරිදි මෙම පුද්ගලයා වෙඩි වැදීමෙන් පසු ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළු කර ඇති අතර එහිදී ඔහු මිය ගොස් ඇති බව පැවසෙනවා.

මෙම පුද්ගලයා විදුහලට බලෙන් ඇතුළුවීමට ගිය අවස්ථාවේ ආරක්‍ෂක නිලධාරියෙකු විසින් නතර කර පරීක්‍ෂා කිරීමට යද්දී නිලධාරියාගේ ගිනි අවිය උදුරා ගැනීමට උැත්සහ කර තිබෙන අතර එය වැලැකවීමට ගිය විට පුද්ගලයාට වෙඩි වැදී ඇතැයි වාර්තා වෙනවා.

Leave A Reply

Your email address will not be published.