රට තුළ ඇති විශාලම විෂබීජය රතන හිමියන් – අසාද් සාලි

රට තුළ ඇති විශාලම විෂබීජය පූජ්‍ය අතුරලියේ රතන හිමියන් බව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි  පවසයි.

අද(01) කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියාය.

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මේ බව පැවසීය.

“දැන් රතන හිමි ජාතික නායකයෙක්. යාපනය ජනතාවට විසඳුම් දෙනවා. නැගෙනහිර ජනතාවට විසඳුම් දෙනවා
එයා රට ගොඩගත්තේ නෑ

රට විනාශ කළේ එයයි. ඒ ගැන ස්වාමින් වහන්සේලා කියනවා

සී.අයි.ඩී එකත් කියලා තියෙනවා රිෂාඩ් බදියුදීන් මහතා මේවට සම්බන්ධ නෑ කියලා?

රතන හිමි ගෙනිච්චේ බොරුවක් කියලා. දැන් ඔප්පු වෙලා තියෙනවා

මොන වගේ ක්‍රියාමාර්ගයක්ද ඔබතුමන්ලා ගන්නේ?

අපි ගන්න ක්‍රියාමාර්ගය. දවස් 10 කින් බලන්න. ඔයගොල්ලන්ට තේරෙයි. රතන හිමි කොහෙද ඉන්නේ කියලා“

Leave A Reply

Your email address will not be published.