බදියුදීන් පාස්කු බෝම්බ ප‍්‍රහාරයට හෝ කිසිදු ත‍්‍රස්ත ක‍්‍රියාවකට සම්බන්ධ නැති බව පාස්කු බෝම්බ කමිටු සභාපති නිවේදනය කරයි..

පාස්කු ඉරිදා දින සහ මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර වලට හෝ කිසිදු ත‍්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ වී ඇතැයි කරුණු හෙලි වී නැති බව එ සම්න්ධයෙන් විමර්ශණය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිංහ මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත වැඩබලන පොලිස්පතිවරයා විසින් යොමු කරන ලද ලිපියක් උපුටා දක්වමින් මේ බව කියා සිටියේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ බව දන්වන ලද ලිපිය සභාපතිවරයා විසින් කාරක සභාව හමුවේ කියවනු ලැබීය.

 

lankacnews

Leave A Reply

Your email address will not be published.