චීනයද ඇතුළුව විදේශීය රටවලින් දුම්වැටි ආනයනයට සඳහා අවසර ලබාදුන් බව මුදල් ඇමති මංගල සමරවීර මහතා සඳහන් කරයි.
එසේ කරන ලද්දේ රටට නව ආදායම් මාර්ග සොයාගැනීමට බවද ඔහු පැවසීය.
ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ මුදල් අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
කෙසේ වෙතත් සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා මෙම තීරණයට විරෝධය පල කරමින් කියා සිටියේ තිරණය නවතා නොදැමුවහොත් තමන් ඇමති ධුරයෙන් ඉවත් වන බවයි.
මුලාශ්‍ර – සී නිවුස්