දයා ගමගේ සමෘද්ධි සාමාජිකයන්ගේ මුදලින් ප්‍රචාරක වැඩ වල යෙදී ඇති බවට අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී චෝදනා කළා .
එලෙසම හදිසි නිතිය දික් කිරීම සඳහා වූ විවාදය ට සම්බන්ධ වෙමින් අනුර දිසානායක මන්ත්‍රීවරයා අන්තවාදීන් පිළිබඳව මැදිහත් නොවීම ගැන මුස්ලිම් මන්ත්‍රීවරුන්ට චෝදනා කළා.
එහිදී මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා කියා සිටියේ ත්‍රස්තවාදීන් පිළිබඳව අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාත් දැනුවත් ව සිටි බවයි.