එක්සත් ජාතික පක්ෂය තුල මේ වන විට ජනප්‍රියම පුද්ගලයා පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා බව රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා සඳහන් කරනවා.
දෙවරක් මැතිවරණ පැරදුණේ නම් ඔ්නෑම අයෙක් පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතු බව ද ඔහු සඳහන් ප්‍රකාශ කරනවා.
රාජ්‍ය ඇමැතිවරයා මෙම අදහස් පළ කරන ලද්දේ රූපවාහිනි නාළිකාවක පැවති වැඩසටහනකදීය.