නිදහස් පක්ෂයෙන් ජනපති අපේක්ෂකයෙක් එනවා. මෙන්න පක්ෂය නම් කල අපේක්ෂකයා – ඉසුර දේවප්‍රිය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරි ජනපතිවරණය සඳහා අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවත් ඒ සඳහා දැනට වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නම යෝජනා වී ඇති බවත් බස්නාහිර පළාත් හිටපු මහා ඇමති ඉසුර දේවප්‍රිය මහතා පවසනවා.

එලෙසින්ම ඉදිරි මහා මැතිවරණයේදී ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරග කිරීමට සුදානම් බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Leave A Reply

Your email address will not be published.