සජිත් අපේක්ෂක වුණොත් යුඇන්පී ලොක්කෙක් ඇතුළු පිරිසක් විපක්ෂයට

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දුනහොත් ඊට විරෝධය පළ කරමින් එම පක්ෂයේ ප්‍රබලයෙකු ඇතුළු තවත් මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂයට එකතු වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වීමට විරෝධය පළ කරමින් එම පක්ෂය තුළ කිහිප දෙනෙකුම දැනටමත් අදහස් පළ කර ඇත.

Leave A Reply

Your email address will not be published.