දුර්දාන්ත ආණ්ඩුව තව මාස 04යි.. රට පාලනය කල හැකි සෘජු නායකයා පත් කරනවා..- මහින්ද

රැකියා දශ ලක්‍ෂයක් දෙන බව කියා බලයට ආ ආණ්ඩුව දෙමාපියන් සියළු දෙනාට පාසැල් මුර කිරීමේ රස්සා ලබා දී ඇතැයි විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

මෙම තත්වයට වගකිවයුතු දුර්දාන්ත ආණ්ඩුව පලවා හැරීම ඉදිරි මාස 04ක කාලයෙන් පසුව සිදුවන බව ද රාජපක්‍ෂ මහතා සදහන් කලේය.

රට පාලනය කරන්න හැකි සෘජු නායකයෙක් පත් කරන්නට කටයුතු කරන බවද ඒ මහතා කියා සිටියේ කෑගල්ලේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

Leave A Reply

Your email address will not be published.