ප්‍රවීණ ගායන ශිල්පිනී ඉන්ද්‍රණි සේනාරත්න මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.
ඇය ප්‍රවීණ ගායන ශිල්පී සිසිර සේනාරත්න මහතාගේ බිරිඳයි.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටයදී ඇය මියගොස් ඇති අතර මිය යන විට ඇය 83වන වියේ පසු වී ඇත.
ඉන්ද්‍රණි සේනාරත්න මහත්මියට දරුවන් තිදෙනෙක් සිටින අතර මේ වන විට ඇගේ දේහය කොළඹ ජයරත්න මල් ශාලාවෙහි තැන්පත් කර ඇත.