“ජනාධිපතිවරණයේ දී නම් ඔය කව්රුත් හිතන් ඉන්න දේවල් සිද්ධ වෙන්නේ නැහැ..මහින්ද මහත්තයාගේ ගල් ලෙනත් අපි කැඩුවා.”

ඔහු මේ බව ප්‍රකාශ කලේ උත්සවයකින් පසුව මාධ්‍යවේදීන් අමතමිනි.

“මම වැඩ කරන්නේ රටේ න්‍යාය පත්‍රයට සහ රටේ දේශපාලනයේ තියෙන බාල න්‍යාය පත්‍රය වෙනස් කරන න්‍යාය පත්‍රයට.
මේ රටේ දේශපාලනයේ අපි හිර වෙලා නැහැ. මහින්ද මහත්තයාගේ ගල් ලෙනත් අපි කැඩුවා.”

“ජනාධිපතිවරණයේ දී නම් ඔය කව්රුත් හිතන් ඉන්න දේවල් සිද්ධ වෙන්නේ නැහැ. මේ රටේ හතලිස් ලක්ෂයකට අධික දැන උගත් ජනතාවගේ චන්ද එක ප්‍රතිපත්තියකට කැටිකර ගැනීම සඳහා අපි ක්‍රියාශීලී වෙනවා.ඒක ඉදිරියේ ඔබට පෙනෙයි.”

සම්පුර්ණ වීඩියෝව මෙතනින්

Leave A Reply

Your email address will not be published.