ෆේස්බුක් සමාගම විසින් ශ‍්‍රී ලංකාවේ පරිශීලකයන්ට නව රෙගුලාසි කිහිපයක් පනවා තිබේ.
නව රෙගුලාසි අනුව මෙරට පුද්ගලයෙකුට මැසෙන්ජර් මගින් එකම පණිවුඩය එකරන යැවිය හැක්කේ පස් දෙනෙකුට පමණි.
තම ආචාර ධර්ම කඩ කරන පුද්ගලයන්ගේ තොරතුරු ව්‍යාප්ත වීම සීමා කිරීමට නව රෙගුලාසි පැනවූ බවද සමාගම කියයි.