ISIS ත්‍රස්තවාදී කණ්ඩායම ඉන්දීය කලාපයට සිය අවධානය යොමු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
මේ සමඟම ඉන්දියාව සහ ශ්‍රී ලංකාවට අවදානමක් එන්න එල්ල වෙමින් ඇති බවට ඉන්දීය බුද්ධි අංශ දැනුවත් කර ඇතැයි වාර්තාවනිහි දැක්වෙයි.
සිරියාවේදී හා ඉරාකයේ දී ISIS ත්‍රස්තවාදීන් ලද පසුබෑම හේතුවෙන් ඉන්දීය කලාපය වෙත ඔවුන් ඊළඟ අවධානය යොමුව ඇති බවද තව දුරටත් වාර්තාවන්හි දැක්වෙයි.
මේ අතර පාස්කු ඉරිදා දිනයේ ශ‍්‍රී ලංකාවේ එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයන්ද සැලසුම් කර ඇත්තේ ඉරාක හා සිරියාවේ ISIS ත‍්‍රස්ත කණ්ඩායම්වල සැලසුම් අනුව බව රුසියානු ආරක්‍ත්‍ෂක බලධාරීන් උපුටමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.