මාතර වැලිගම බුදු පිළිමයකට ගල් ප්‍රහාරයක්

අද අලුයම් කාලයේදී මාතර වැලිගම ප්‍රදේශයේ තිබූ බුදු මැඳුරකට ගල් ප‍්‍රහාරයක් එල්ල කර ඇත.

මෙම ප‍්‍රහාරය හේතුවෙන් එහි තිබූ බුදු පිලිමවලට හානි සිදුව ඇත.

වැලිගම පොලීසිය සිද්ධිය ගැන පරීක්‍ෂණ අරඹා තිබේ.

Leave A Reply

Your email address will not be published.