අධික වැසි සමය නිමාවීමත් සමග ඩෙංගු රෝගය සීග්‍රයෙන් හිස ඔසවමින් තිබෙනවා. ඒ නිසා මේ කාලයේ ප්‍රවේසම් වීම ඉතා වැදගත්. විශේෂයෙන්ම ඔබේ දරුවා පිළිබඳව වඩාත් අවධානයෙන් සිටීම වැදගත්.
ඩෙංගු රෝගය වැළඳීමට පෙර වලක්වා ගැනීම බෙහෙවින්ම වැදගත්. ඒ සඳහා ඔබේ පරිසරය පවිත්‍රව තබා ගැනීම වඩාත් වැදගත් වනවා.
මේ ඩෙංගු රෝගයේ මුලික ලක්ෂණ ගැන කියවෙන වීඩියෝවක්.