අද පැවති මාධ්‍ය හමුවකදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ ඉදිරි ජනපතිවරණයේ ජයග්‍රහණය ලබන්නට නම්අනිවාර්යෙන්ම වත්මන් ජනපතිවරයා තරග කළ යුතු බවත් ඔහුගේ අපේක්ෂකත්වය ස්ථිර බවත් ය.
මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකයා විය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.
ගෝටා ජනාධිපති වුණොත් කැබිනට් එකේ 30 දෙනාගෙන් 8 ක් ම රාජපක්ෂ පවුලට දෙන්න වෙනවා… යනුවෙන් ද ඔහු ප්‍රකාශ කළේය.
ඔහු පැවසු සම්පුර්ණ අදහස මෙතනින්