මෛත්‍රී ගෙන් රනිල් ට කනේ පහරක් video

ලිච්ඡවී රජ දරුවන්ගේ ආකාරයට වත්මන් පාලනය ක්‍රියාත්මක වන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මිහින්තලයේ දී කරන ලද ප්‍රකාශයකට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් දැඩි ප්‍රතිචාර දක්වයි.

අද වන විට ලිච්ඡවී රජ දරුවන් ජීවත්ව සිටියේ නම් මෙවන් කතාවලට සියදිවි නසා ගන්නා බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

හඟුරන්කෙත මාදන්වෙල රජමහා විහාරස්ථානයේදී අභිනව චෛත්‍යරාජයාණන් වහන්සේට ධාතු නිදන් කිරීමේ උත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

Leave A Reply

Your email address will not be published.