බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ අතර වයඹ පළාතේ මාතලේ හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති විය හැකියි.
ඌව පළාතෙත් අම්පාර දිස්ත්‍රික්කයේත් ස්ථාන කිපයක සවස 2 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.
දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන සුළඟ පැයට කිලෝමීටර 50 දක්වා තරමක සුළං ඇති විය හැකියි.