අසාද් සාලි කුරාණය දන්නේ නෑ.. හජ්ජියාර් බිරින්දෑවරුන් ගැන නම් දන්නවා.. ඔහුට කමිටුවේදීම දේව දඬුවම් ලැබුනා..- තවුහිද් ජමාද් කියයි..

පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් තම සංවිධානයට එල්ල කරන ලද චෝදනා අසත්‍ය බව ‘සිලෝන් තව්හිත් ජමාත්’ සංවිධානය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අන්තර්ජාලයට වීඩියෝ පටයක් නිකුත් කරමින් එම සංවිධානයේ සංවිධායකවරයා සඳහන් කර ඇත්තේ අසාත් සාලිට එම කමිටුවේදී දැඩි දෝෂාරෝපනයට ලක් වූයේ එහි පවසසන ලද අසත්‍ය ප්‍රකාශවලට දෙවියන් විසින් එතැනදීම දුන් දඬුවමක් බවයි.

අසාත් සාලි දන්නා කුරානයක් නැති බවත් ඔහු දන්නේ නුවර ප්‍රදේශයේ හයිජ්ජියාර්ලාගේ බිරින්දෑවරුන් සම්බන්ධයෙන් පමණක් බවද එම සංවිධායකයා කියා සිටී.

c news

Leave A Reply

Your email address will not be published.