ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර අද පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න මුලින්ම පන්දු යැවීමට තීරණය කොට තිබෙනවා. ආබාධයකට ලක්ව සිටි නුවන් ප්‍රදීප් අද තරගයට සහභාගී වනවා.. ඔහු හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් සිටින බවයි දිමුත් කරුණාරත්න ප්‍රකාශ කළේ. වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් අද තරගයට සහභාගී වන්නේ නැහැ.. ඒ වෙනුවට මිලින්ද සිරිවර්ධන කණ්ඩායමට කැඳවා තිබෙනවා.
ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.00 ට තරගය ආරම්භ වනු ඇති.
Prev Post