මුස්ලිම් ෂරියා නීතිය අපට අත්‍යවශ්‍යයි..- අසාද් සාලි

මුස්ලිම් ආගමික ෂරියා නීතිය මුස්ලිම් ජනතාවට අත්‍යවශ්‍ය බව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ පාස්කු ඉරිදා දින සිදු වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙමිනි.

ෂරියා නීතිය මුස්ලිම් ජනතාවට මඟ පෙන්වන නිසා එම නීතිය අයවශ්‍ය බවත් කී ඔහු එම නීතිය මගින් ඉස්ලාම් පල්ලි පාලනය වන බවත් මුස්ලිම් විවාහ ක‍්‍රමයද පාලනය වන බවත් කියා සිටියේය.

Leave A Reply

Your email address will not be published.