පෙට්‍රල් 92 මිළ පමණක් වෙනස් වේ… අනෙකුත් ඒවායේ වෙනසක් නැහැ

අද මධ්‍යම රාත්‍රියේ සිට සිපෙට්කෝ පෙට්‍රල් 92 වර්ගයේ ලීටරයක මිල රුපියල් 03 කින් වැඩි කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක නව මිල රුපියල් 138 කි.

ඒ අද ගණනය කළ මිල සුත්‍රයට අනුව.

ලෝක වෙළෙඳ පොලේ බොර තෙල් නිසා බොහෝ දෙනෙකු බලාපොරොත්තු වුනේ ඉන්ධන මිල බොහෝ සෙයින් අඩු කරනු ඇති බව. නමුත් එය එසේ සිදුව නැහැ.
ඩීසල් සහ අනෙකුත් වර්ග වල තෙල් මිළ ගණන් වල වෙනසක් සිදුව නැහැ.

Leave A Reply

Your email address will not be published.