එක්සත් ජාතික පක්ෂයට නීතිය හා සාමය රාජ්‍ය ඇමැති ධුරය ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟතාව පළකර ඇතත් එක්සත් ජාතික පක්ෂය විසින් එය ලබාගැනීම ප්‍රතික්ෂේප කර ඇත.
එක්සත් ජාතික පක්ෂය දන්වා ඇත්තේ නීතිය හා සාමය ඇමති කම නොව කැබිනට් ඇමැති ධුරය ම අවශ්‍ය බවයි.
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පසුගිය සදුදා දිනයේ මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.