අද ඉන්ධන මිල අඩුවේ ?

සෑම මසකම 10 වැනිදා ක්‍රියාත්මක වන ඉන්ධන මිල සූත්‍රය අද දිනයේ ක්‍රියාත්මක වීමට නියමිතය.

පසුගිය මසක කාලයක් තුල බොරතෙල් බැරලයක් ඩොලර් 10කින් පමණ මිල පහල බැස තිබේ.

ඒ අනුව අද දිනයේ ඉන්ධන මිල මෙරට ද සැලකිය යුතු මට්ටමින් පහළ දැමෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මිල සුත‍්‍ර කමිටුව රැස්වීමෙන් අනතුරුව ව මිල ගණන් තීරණය කර පස්වරුවේ මාධ්‍ය වෙත දැනුම් දීමට නියමිතව තිබේ.

Leave A Reply

Your email address will not be published.