ක‍්‍රිකට් පන්දුවට හිසෙන් පහර දුන් අයෙක් ගැන මෑතක ලියූ පොතක් මං කියෙවුවා..- සභාවක් සිනාගන්වමින් මහින්ද කියයි… [Video]
ක‍්‍රිකට් ක‍්‍රීඩා කිරීමට ගොස් පන්දුවට පිත්තෙන් පහර නොදී හිසෙන් පහර දුන් අයෙකු ගැන ලියවුණු පොතක් මෑතකදී තමන් කියවූ බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
ආචාර්ය නාලක ගොඩහේවා මහතා විසින් රචිත ‘මගේ චාරිකාව’ ග‍්‍රන්ථය එලිදැක්වීමේ උත්සවය අමතමින් රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කලේය.
ඔහු විසින් සිදු කරන ලද සම්පූර්ණ දේශණය මෙසේය.