ලංකාවේ සුළු ජාතිය වුණත් අප ලෝකයේ මහා ජාතියක්.. අප බය කරන්න හිතන්නවත් එපා..- හිස්බුල්ලා [Video]

මුස්ලිම් ජනතාව බියට පත්වී නිවාස ඇතුලත වී සිටි කාලය හොඳටම ඇති යයි නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතා සඳහන් කරයි.

මුස්ලිම් ජනතාව හිස එසවා සිටිය යුතු බවත් කී ඔහු ශ‍්‍රී ලංකාව තුල මුස්ලිම් සුළු ජාතියක් වුවද ලෝකයේ මහා ජාතියක් බවත් ඔහු අවධාරණය කරයි.

මුස්ලිම් ජනතාව ලෙහෙසියෙන් බිය කර තල්ල කර හැරීමට හැකි යයි කිසිවෙකු නොසිතිය යුතු බවත් ඔහු කියයි.

හිස්බුල්ල මහතා මෙම අදහස් පල කරන ලද්දේ කාත්තන්කුඩි දී පැවති ජනහමුවක් අමතමිනි.

Leave A Reply

Your email address will not be published.