තඹුත්තේගම ඉදන් පා ගමනින් ආපු අපේ යුද හමුදා වීරයින් ගැන හැදුනු සින්දුව මෙන්න

රණකාමීන්ගේ පාගමනෙහි (Walk Of Warriors) තේමා ගීතය

පුරා දින 11 ක් පා ගමනෙන් ගමන් කළ යුද්ධ හමුදාවේ ගුවන් සංක්‍රමණික බලකාය අද එහි සමාප්ති උත්සවය සටහන් කළේ කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී.
ගුවන් සංක්‍රමණික බලකායට වසර 25 ක් සැපිරීම සහ මානුෂීය මෙහෙයුම අවසන් කොට වසර 10 ක් පිරීම මෙයට හේතු පාදක වී තිබුණා.මෙම පා ගමන නම් කර තිබුණේ රණකාමීන්ගේ පාගමන (Walk Of Warriors) නමින්.
පා ගමන ආරම්භ කළේ මැයි මස 29 වනදා තඹුත්තේගමින්.
අද පැවති උත්සවයට යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.
රණකාමීන්ගේ පාගමනෙහි (Walk Of Warriors) තේමා ගීතය වූ ‘හිතවත්කමේ මිනිසා‘ අද එලි දැක්වුවා.
මේ එම තේමා ගීතයයි

 

Leave A Reply

Your email address will not be published.