ජනපති හදිසියේ කැබිනට් මණ්ඩලය කැඳවයි දේශපාලන On Jun 7, 2019 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා ඇති බව දන ගන්නට ලැබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද(07) සවස 7.30 පමණ මෙම රැස්වීමට සුදානම් කර ඇති බව වෙත වාර්තා විය. Share this:TwitterFacebookWhatsApp Related Share